Posts

Showing posts from October 19, 2026

Sri Lankan Police Clearance එක ගන්න ආකාරය

Image
ශ්‍රී  ලංකාවේ පොලීසියෙන් ගන්න ඕනා Good Conduct Certificate පලවෙනි වතාවට Visit Visa එකකින් UAE ඇවිත් ඉන්න කෙනෙක් හෝ එන්න ඉන්න කෙනෙක් හෝ Cancel Visa ඉන්න කෙනෙක් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා පොලිසියෙන් ගත්ත පොලිස් වාර්තාවක් UAE වල Job එකේ Employment Visa Process එකට දෙන්න ඕනා. ඒක කරගන්න විදිහ කෙටියෙන් මෙහෙමයි. 1. දැන් ඔයා Sri Lankan Online පොලිස් වාර්තාව ගන්න ඕනා. මේ Link එකෙන් ගිහින් Apply කරන්න. ඒක තමන්ගේ ලංකාවේ ගෙදරට Deliver වෙන්න දාන්න. මේක Address වෙන්න ඕනා UAE Embassy - Colombo විදිහට. මේකට රු.5,100/- ක වගේ මුදලක් යනවා. ලිපින කිහිපයක හිටියත් උපන්ද සිට පොලිස් වසම් එකක හිටිය විදිහට දාන්න බලන්න. මේකෙදී ඔයා Upload කරන Documents සියල්ලම JPG/ JPEG/ PDF Format එකෙන් 240KB වලට වඩා අඩුවෙන් තියෙන්න ඕනා. ගමේ පොලීසියෙන් අතින් පොලිස් රිපෝට් ගන්න එපා. අනිවාර්‍යෙන්ම Online Apply කරලා ගන්න. Online Apply කරන එක සයිට් එකේ නැත්නම් එතන තියෙන Application එක Download කරලා හරියට ඉංග්‍රීසියෙන් පුරවලා ලගම පොලීසියට ගිහින් අදාල ලියකියවිලි එක්ක භාර දෙන්න. විශේෂයෙන් මතකා තබාගන්න ඕනා ඔයාලා Sign up වෙලා විනාඩි 20 ...